Gossips මාතර – පොල්වත්තේ වෙඩි තැබීමක් Posted on January 21, 2019 Author admin Comments Off on මාතර – පොල්වත්තේ වෙඩි තැබීමක් මාතර – වැලිගම – පොල්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද දහවල් සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි.