Gossips

මාතර පරවාහැරදී සන්නද්ධ පිරිසක් බැංකුවක් කොල්ලකයි

ගන්දර බැංකුවක් කොල්ල කයි – වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල
ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක් මාතර – ගන්දර – පරවාහැර ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කා පළාගොස් තිබෙනවා.
එහිදී කොල්ලකරුවන් සිදුකළ වෙඩි තැබීමකින් බැංකුවේ සිටි කාන්තාවක්ද තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කොල්ලය සඳහා යතුරුපැදි දෙකකින් පුද්ගලයින් 04 දෙනෙකු පැමිණ තිබෙනවා.
කෙසේ වෙතත්, කොල්ල කෑමට ලක්වූ මුදල සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ.