මාතර – කඹුරුපිටිය – හොරපාවිට ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට ඊයේ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට දැරූ ප්‍රයත්නයක් ව්‍යර්ථ වී තිබෙනවා.
පොලීසිය සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයක් භාවිතා කරමින් එම ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට උත්සහ දරා ඇති බවයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන් පළා ගොස් තිබෙනවා.
