මාතර – ඌරුබොක්ක – හුලංකන්ද – දම්පහල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද පෙරවරු 9 යි 15 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
