Gossips

මාතරම කම්පා කරමින් සැමියා සහ බිරිඳ ගෙළවැළලාගනී

මාතරම කම්පා කරමින් සැමියා සහ බිරිඳ ගෙළවැළලාගනී"
සැමියා, බිරිඳ සමඟ ගෙළවැළලාගනී
මාතර – කුඹල්ගම ප්‍රදේශයේදී සැමියෙකු සිය බිරිඳ සමඟ ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මොවුන් නිවසට සම්බන්ධව පිහිටි වෙළඳසැලෙහි වහලයේ බාල්කයක එල්ලී, ගෙළ වැළලාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ණය ගෙවා ගැනීමට නොහැකිව සිත් තැවුලට පත්වීමෙන් මොවුන් මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව මූලික පරික්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
ඒ පිළිබඳව සඳහන් කරමින් ඔවුන් ලිපියක්ද ලියා ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස සියදිවි හානි කර ගත් ස්වාමි පුරුෂයාගේ වයස 43 ක් වන අතර, බිරිඳ 39 වන වියේ පසුවුණා