පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ සමීපතම ගෝලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෝමාගමදී සහ බණ්ඩාරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ කිහිපයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
