Gossips

මාකඳුරේ මදුෂ්ගේ ඥාතියෙකුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම වළක්වන ලෙස නියෝගයක් ඉල්ලා මදුෂ්ගේ පුංචි අම්මා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.