රුපියල් කෝටි 700ක මැණික් හා දියමන්තියක් සොරා ගත් සිද්ධියට මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන "වෙඩි කන්දේ කසුන්" කිරිබත්ගොඩ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Articles
චිලී දේශය සුපිරි වෙළඳසැල්වල පොලිතින් මළු භාවිතය තහනම් කරයි
Posted on Author admin
පොලීතින් තහනම් කළ ප්‍රථම ලතින් ඇමරිකානු රාජ්‍යය ලෙස චිලී දේශය එරට සුපිරි වෙළදසැල්වල පොලිතින් මළු භාවිතය තහනම් කර තිබෙනවා. චිලී කොංග්රස් මණ්ඩලය මගින් අනුමත කළ එම යෝජනාව ජනාධිපති සෙබස්තියන්… Read More
අකුරණ නගරයේ දැඩි රථවාහන තදබදයක්
Posted on Author admin
ජලයෙන් යට වූ අකුරණ නගරයේ පිරිසිදු කිරීම් නිසා දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් මාතලේ දක්වා ගමන් කරන රථවාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය වැඩි දුරටත් ජනතාවගෙන්… Read More
හසලක ගාමිණී විරුවා දිවි පුදා වසර 27යි
Posted on Author admin
රට දැය වෙනුවෙන් හසලක ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න රණවිරුවා ජීවිතය පූජා කර අදට වසර 27ක්. ඒ වෙනුවෙන් අද අලිමංකඩ දී විශේෂ සැමරුම් උත්සවයක් ද පැවැත්වෙනවා. Read More