බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා ඇති ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, තායිලන්තය, ඉන්දුනීසියාව හා ශ්‍රි ලංකාව වැනි රටවල්වලට මේ නිසා ධීවර කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයට බරපතල බලපෑම් ඇති විය හැකි බවයි.
මේ වනවිටත් බෙංගාල බොක්ක ආශ්‍රිතව කිලෝමීටර 60,000 ක පමණ ප්‍රමාණයක මෙම මල මුහුදු ප්‍රදේශය ව්‍යාප්ත වී ඇති බවටයි සාගර විද්‍යාඥයින් හදුනාගෙන ඇත්තේ.
මේ දැක්වෙන්නේ,බෙංගාල මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් නිර්මාණය වී ඇති ,මෑතදී හදුනාගන්නා ලද මල මුහුදු ප්‍රදේශයයි.
