මාතර වෙරළ තීරයට පසුගියදා හදිසියේම අමුත්තෙක් පැමිණ සිටියා.
මෙලෙස වෙරළට පැමිණ තිබුණේ දුර්ලභ ගණයේ කැස්බෑ විශේෂයක් වන ධාර කැස්බෑවෙකි.
ප්‍රමාණයෙන් විශාල මෙම කැස්බෑවා ප්‍රථමයෙන් දැක ඇත්තේ මාතර එස් කේ වෙරළ තීරයට පැමිණ සිටි සංචාරකයන් පිරිසක්.
පසුව ඔවුන් විසින් වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව එහි පැමිණි එම නිලධාරීන් විසින් කැස්බෑ බිත්තර සංරක්ෂණයට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
(ඡායාරූප – මාතර අදීශ ආරියතිලක)
