තත්ත්වයෙන් බාල ගම්මිරිස් බංග්ලාදේශයෙන් ගෙන්වා මුහුද මැද දී මෙරට ගම්මිරිස් සමඟ කලවම් කර අපනයනය කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
