මහ මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා කොළඹ ප්‍රදේශ දෙකක අදත් විරෝධතා පැවැත්වුණා.
රටේ ස්ථාවරත්වය වෙනුවෙන් තම නියෝජිතයින් පත් කිරීම සඳහා ජනතාවට අවස්ථාව සලසා දෙන ලෙසයි විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සිටියේ.
කඩුවෙල බස් නැවතුම්පොල ඉදිරිපිට සහ පිලියන්දල නගරයේ මෙම විරෝධතා පැවැත්වුණා.
Related Articles
අද මධ්‍යම රාත්‍රියේ සිට ඖෂධ වර්ග කිහිපයක මිල පහළට
Posted on Author admin
පිළිකා රෝගීන් සඳහා ලබාදෙන මිල අධික ඖෂධ වර්ග 10ක සහ තවත් ඖෂධ වර්ග 13ක මිල අද (01) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. මේ අතර අදාල ඖෂධ වර්ග වලට අමතරව වෛද්‍ය උපකරණ වර්ග… Read More
සන්ධාන මහලේකම් කලකිරීමෙන්
Posted on Author admin
ගාලුමුවදොර පැවැත්වෙන ජාතික දින උත්සවයට තමන් සහභාගි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ… Read More
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය අවසන් – ශ්‍රේෂ්ඨාධිකරණය යළි පස්වරු පහට රැස්වේ
Posted on Author admin
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒ අනුව අධිකරණ කටයුතු කල් තැබූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, පාර්ලිමේන්තුව විසුරුවා… Read More