Gossips

මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් ගොඩනැගීමට ජනතාවට ඉඩසලසාදී තිබෙනවා – අගමැති

මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් ගොඩනැගීමට ජනතාවට ඉඩසලසාදී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ පණිවුඩයක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
මේ අතර නව රජයක් පිහිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජනතා මතය විමසා බැලිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (09) පැවති උත්සවයක් අමතමින්.