Gossips මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්නේදී සත්‍යග්‍රහයක් Posted on December 6, 2018 Author admin Comments Off on මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්නේදී සත්‍යග්‍රහයක් කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා කොලොන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. එමෙන්ම, කොලොන්න – නවනැලිය විහාරස්ථානය ආසන්නයේදී මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණයක්ද පැවැත් වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.