Gossips

මහ මඟ සිටි ළමයාගේ ජීවිතය උදුරාගන්න හැදූ සුනඛයා

සුනඛයෙකු කළ සපා කෑමකින් ළමුන් තිදෙනෙකු රෝහල් ගතකළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඉන්දියාවේ නවදිල්ල නුවර, උත්තම් නගර්හිදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.
නිවසක ඇති කළ පිට් බුල් වර්ගයේ සුනඛයෙකු විසින් මෙම සපා කෑම සිදුකර ඇති අතර සුනඛයා විසින් කුඩා ළමයෙකුගේ සපාකන ආකාරය ඒ අසල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන් වී තිබුනේ මේ ආකාරයෙන්.