Gossips මහ මඟදී ගිනිගෙන දැවුණු පෞද්ගලික බස් රථය Posted on January 26, 2019 Author admin Comments Off on මහ මඟදී ගිනිගෙන දැවුණු පෞද්ගලික බස් රථය ගම්පොළ, කොස්හින්න ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.මෙලෙස ගිනි ගෙන ඇත්තේ මහනුවර – ගම්පොළ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.බස් රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.