Gossips

මහ බැංකු වංචාවේ විත්තිකරුවන් ගැන ඒකාබද්ධයට ප්‍රශ්ණයක්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වනවිට නම් කර ඇති විත්තිකරුවන්ට අමතරව, ප්‍රධාන විත්තිකරුවන් මෙතෙක් නම් කර නොමැති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දක්වන ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.