ඉන්ධන මිල ඉහල ගියේ මහ බැංකු නිලධාරීන් රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරිමට කටයුතු නොකිරිම නිසා බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
වෘත්තීය සමිති 19ක් අද ලෙඩ වෙයි
Posted on Author admin
ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු සහ දේශීය ආදායම් ඇතුලු ක්ෂේත්රවල වෘත්තිය සමිති 19 කට අයත් නියෝජිතයින් අද (11) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. රජයේ විධායක නිලධාරින්ගේ… Read More
පොළොන්නරුවට කැබිනට් අමාත්‍ය ධුරයක් ඉල්ලා විරෝධතාවක්
Posted on Author admin
පොළොන්නරුව දිස්ත්‍රික්කයට කැබිනට් අමාත්‍ය ධුරයක් ඉල්ලා එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් අද පස්වරුවේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. එහිදී විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ… Read More
නිමල් සිරිපාල රජකාලේ දඬුවම් ඉල්ලයි
Posted on Author admin
මානව හිමිකම් පසෙකලා දුම්රියට හානි කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදිය යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. ඇමරිකානු ඩොලර් මිලියන 93 යි දශම 6 ක් වැය… Read More