ඉන්ධන මිල ඉහල ගියේ මහ බැංකු නිලධාරීන් රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරිමට කටයුතු නොකිරිම නිසා බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
