ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසලකා හරිමින් කටයුතු කරන බවට ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති ප්‍රකාශ කළා.
එම සංවිධානය කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.
Related Articles
පරස්පර බවක් ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙළිකරයි
Posted on Author admin
සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් තීන්දුව හා මීට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත වූ සයිටම් අහෝසි කිරීමේ පනත පරස්පර බව… Read More
ඉස්ලාමාබාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් යළි ප්‍රතිෂ්ඨාපනය කෙරේ
Posted on Author admin
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යළි ප්‍රතිෂ්ඨාපනය කර තිබෙනවා. පකිස්ථාන ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයක් මත දෙදින නිල… Read More
වලසෙකුගේ ප්‍රහාරයෙන් අයෙක් රෝහලේ
Posted on Author admin
වැලිඔය – සම්පත්නුවර ප්‍රදේශයේදී වලසෙකුගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයෙක් වවුනියාව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාල පුද්ගලයා ඊයේ (16) සම්පත්නුවරට ආසන්නයේ පිහිටි මුලතිව් කැළෑබද ප්‍රදේශයක… Read More