Gossips

මහ බැංකුව ගැන අවධානයෙන් සිටිය යුතුයි – ඩලස් අලහප්පෙරුම

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ මහබැංකුව දෙස අනිමිසලෝචනයෙන් බලා සිටීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාල්ටන් නිවසේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

rnඑහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මෙරට ඉතිහාසයේ සිය කැමැත්තෙන් ඉවත්වූ එකම අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ බවයි.