Gossips

මහ බැංකුවෙන් දුන් ණය පහලට

මේ වසරේ පෙබරවාරි මාසයේ මහ බැංකුව විසින් බැංකු පද්ධතිය වෙත නිකුත් කෙරුණු ණය හෙවත් මුද්‍රිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 46.2 දක්වා පහත වැටී තිබෙනවා.
එමෙන්ම, මහ බැංකුව සහ වාණිජ බැංකු මඟින් නිකුත් කෙරුණු සම්පූර්ණ ණය ප්‍රමාණයද පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 57.5 දක්වා පහත වැටී ඇති බවයි මහ බැංකු දත්ත පෙන්වා දෙන්නේ.
ජනවාරි මාසයේදී එලෙස නිකුත් කෙරුණු ණය ප්‍රමාණය රුපියල් බිලියන 61 ක්.