වැල්ලවාය, වෙහෙරයාය ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු එහි නිවැසියන්ට පොළු මුගුරුවලින් පහර දෙන ආකාරය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණා.
පෞද්ගලික ආරවුලක් මත මෙම පහරදීම සිදුව ඇති අතර සිද්ධියෙන් මව පියා දියණිය සහ පුත්‍රයා තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
