Gossips මහ කන්නයේ වී මිලදීගැනීම ඇරඹේ Posted on February 10, 2018 Author admin Comments Off on මහ කන්නයේ වී මිලදීගැනීම ඇරඹේ මහකන්නයට අදාළව වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. රජයේ ස්ථාවර මිල යටතේ වී මිලදී ගැනීම් සිදුකරන බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ. ඒ සඳහා දිවයින පුරා ජංගම වී මිලදී ගැනීමේ රථ ද යොදවා තිබෙනවා.