මහකන්නයට අදාළව වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.
රජයේ ස්ථාවර මිල යටතේ වී මිලදී ගැනීම් සිදුකරන බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.
ඒ සඳහා දිවයින පුරා ජංගම වී මිලදී ගැනීමේ රථ ද යොදවා තිබෙනවා.
Related Articles
දකුණු පළාත් සභාවේ විපක්ෂ මන්ත්රීවරුන් විරෝධතා පා ගමනක (ඡායාරූප)
Posted on Author admin
ගෑස් මිල ඉහළයාම, ඉන්ධන මිල ඉහළයාම, රුපියල අවප්රමාණය වීම ඇතුළු කරණු රැසකට විරෝධය පළ කිරීම සඳහා දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්රීවරුන් අද සභාවට පැමිණියේ විරෝධතා පා ගමනකින්. මේ අතර ඉන්ධන… Read More
වීසා නොමැතිව ඉංගිරියේ කම්හලක සිටි ඉන්දියානුවන් 24 ක් අල්ලයි
Posted on Author admin
නීතිවිරෝධී ආකාරයෙන් මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 24 දෙනෙකු ආගමන විගමන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ඉන්දීය ජාතිකයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංගිරිය ප්රදේශයේ කර්මාන්තශාලාවක… Read More
නිව්යෝක්නුවර රිය අනතුරකින් 20 දෙනෙකු මරුට
Posted on Author admin
ඇමරිකාවේ – නිව්යෝක් නුවර ෂෙහාරි නගරයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ මංගල යුවලක් සහ ඔවුන්ගේ ඥතීන් 18 දෙනෙකු මෙන්ම මාර්ගයේ සිටි… Read More