Sports

මහේල SSC ක්‍රිඩා සමාජයේ කමිටු සභාපති ධුරයට

COLOMBO (News 1st ) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස තේරී පත් වී තිබේ. ඒ එම ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි. වසර 12ක් SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපති ලෙස කටයුතු කළේ, සමන්ත දොඩන්වල මහතායි. තම ක්‍රීඩා සමාජයේම තරුණයෙකුට එහි කටයුතු පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා දීම […]

The post මහේල SSC ක්‍රිඩා සමාජයේ කමිටු සභාපති ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.