Sports

මහේල පුහුණුකාරීත්වය දැරූ මුම්බායි ඉන්දියන්ස් 5 වැනි වරටත් IPL ශූරතාවය දිනා ගනී

News 1st – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම 5 වැනි වරටත් අයි.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් කුසලානය දිනා ගෙන තිබේ. ඒ, මෙවර තරගාවලියේ අවසන් තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කරමිනි. 2020 අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහිදී ඊයේ පැවැත්විය. කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස මාකස් ස්ටොයිනිස් […]

The post මහේල පුහුණුකාරීත්වය දැරූ මුම්බායි ඉන්දියන්ස් 5 වැනි වරටත් IPL ශූරතාවය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.