Sports

මහේල ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට

COLOMBO (News 1st) : හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස ජාතික ක්‍රීඩා සභාවේ නව සාමාජිකයින්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ. ක්‍රීඩා සභාව බහුවිධ අංශවල පළපුරුදු වෘත්තිකයන්ගෙන් සමන්විතයි. ක්‍රීඩාවේ දියුණුව, එහි ප්‍රතිපත්ති සහ ජාතික ක්‍රීඩා ප්‍රමිතීන් හා යටිතල පහසුකම් නඟා […]

The post මහේල ජාතික ක්‍රීඩා සභාවේ සභාපති තනතුරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.