Sports

මහේල ජයවර්ධන ත් ICC Hall of Fame ලැයිස්තුවට

COLOMBO (NEWS1ST): අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ” හෝල් ඔෆ් ෆේම් ” සම්මානය සඳහා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන මහතාගේ නම ඇතුළත් කර තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය මෙයයි. මහේල ජයවර්ධන මහතාට අමතරව තවත් විශිෂ්ට ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළ ” හෝල් ඔෆ් […]

The post මහේල ජයවර්ධන ත් ICC Hall of Fame ලැයිස්තුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.