Sports

මහේලට උසස් වීමක්

COLOMBO (News 1st) – මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ‘පුහුණු උපදේශකවරයා ලෙස පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, අදාළ කොන්ත්‍රාත්තුව ජනවාරි මස 1 වැනි දා සිට වසරක් බවයි. මෙහිදී ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන්ට සහයෝගය දක්වමින්, ඉදිරි වසරේ දී සැලසුම් සකස් කිරීම හා අවශ්‍ය උපදෙස් ලබා […]

The post මහේලට උසස් වීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.