මහියංගනය – දඹගොල්ල ප්‍රදේශයේ නිවසක තිබී පියෙකුගේ සහ ඔහුගේ දියණියගේ මළ සිරුරු පොලීසිය සොයා ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි එම මළ සිරුරු සොයා ගෙන ඇත්තේ.
31 හැවිරිදි පියා සහ 11 හැවිරිදි දියණිය පවුල් ආරවුලක් හේතුවෙන් වස පානය කිරීමෙන් මියගොස් ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.
