Gossips මහියංගනයේ ගම්වාසින් පිරිසක් විරෝධතාවක Posted on September 21, 2018 Author admin Comments Off on මහියංගනයේ ගම්වාසින් පිරිසක් විරෝධතාවක මහියංගනය – පගරදම්මන ගම්මානයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ, මහවැලි ගග ආශ්‍රිතව සිදුකරන වැලිගොඩ දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිදීයාම සහ තවත් පාරිසරික ගැටලූ රැසක් මතුවන බව පවසමින්.