හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සන්ධානගතවී කටයුතු කිරීමට සූදානම් බව පසුගිය දා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පවසනවා.
එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න රත්නපුරයේ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
