Gossips මහින්ද, වගකීම ඡන්ද කොමිසමට පවරයි Posted on July 27, 2018 Author admin Comments Off on මහින්ද, වගකීම ඡන්ද කොමිසමට පවරයි පැරණි ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. තංගල්ල – කාල්ටන් නිවසේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.