Gossips මහින්ද බලයට පැමිණීම වළක්වන්න දෙමළ සන්ධානය සැරසේ – අයවැයටත් පක්ෂ වෙයි Posted on March 26, 2019 Author admin Comments Off on මහින්ද බලයට පැමිණීම වළක්වන්න දෙමළ සන්ධානය සැරසේ – අයවැයටත් පක්ෂ වෙයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීම වැළැක්වීම සඳහා තම සන්ධානය මෙවර අයවැයට සහය පළ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යාපනයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.rn