හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී නොමැති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ ඊයේ අසුන් ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
Related Articles
කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකාවක්
Posted on Author admin
කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. කාබනික වගාව සඳහා යොමුව සිටින… Read More
අත්තනගලූ සහ මා ඔයේ ජල මට්ටම යළි ඉහළට – පීඩාවට පත්වූවන් 138,000 ඉක්මවයි
Posted on Author admin
දිස්ත්‍රික්ක 20 කට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පවුල් 35,129 කට අයත් පුද්ගලයින් 138,292 පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බවයි…. Read More
හිරුට විස්සයි, තෑගි වැස්සයි අටවන ට්‍රක් රථය මාතර – තිහගොඩට
Posted on Author admin
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More