Politics Sri Lanka

මහින්ද ජයසිංහ ලෝක ගුරු සංගම් සම්මේලනයේ උපසභාපති ධුරයට

මහින්ද ජයසිංහ ලෝක ගුරු සංගම් සම්මේලනයේ උපසභාපති ධුරයට

මෙක්සිකෝවෙ පැවති 18වන ලෝක ගුරු සංගම් සම්මේලනයේ දී ඉදිරි වසර 04 සදහා නව නිලධාරි මණ්ඩලයේ උප සභාපතිවරයකු ලෙස ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා තෝරාගෙන ඇත.

මහින්ද ජයසිංහ මහතා ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා මෙන්න බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද වේ.