Gossips

මහින්ද, ජනපති තරගයට මෛත්‍රී නම් කරන්නේ නම් ගැටළුවක් නැතැයි බැසිල් කියයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නම් කළත් එහි කිසිදු ගැටලූවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මේ බව කියා සිටියා.