මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම නීත්‍යානුකූල බවට නීතිපති දෙපාර්තමේන්තුව කථානායක කරූ ජයසූරියට විද්‍යුත් තැපෑල මගින් පසුගිය සෙනසුරාදා දැනුම්දී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කථානායකවරයා කළ ඉල්ලීමකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව අදාළ පිළිතුර එවා ඇති බවයි.