Gossips

මහින්දානන්ද,වෙල්ගම විරසකය අවසන් – කුමාර වෙල්ගම

මහින්දානන්ද අලුත්ගමගේ හා තමන් අතර තිබූ විරසකය මේ වනවිට සමථයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.