Gossips

මහින්දානන්දට ඇප

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද(17) ඇප මත මුදාහැර තිබෙනවා.