Gossips

මහින්දානන්දගේ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

FCID ය මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.