Gossips

මහා සඝ සමුළුවක් කොළඹට – පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

පවතින දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුව තුළ කථානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් භික්ෂුන්වහන්සේ පිරිසක් අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ කළා.