Gossips

මහා සංඝ රත්නයේ ඉල්ලීම

පවතින දේශපාලන තත්ත්වය සහ පාර්ලිමේන්තුව තුළ කථානායකවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් භික්ෂුන්වහන්සේ පිරිසක් අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ කළා.