Gossips මහා විහාර සම්ප්‍රදාය රැකගැනීමට කටයුතු කරන බව අගමැති කියයි Posted on September 23, 2018 Author admin Comments Off on මහා විහාර සම්ප්‍රදාය රැකගැනීමට කටයුතු කරන බව අගමැති කියයි මහා විහාර සම්ප්‍රදාය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. නාත්තන්ඩිය – පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරයේ ඊයේ පස්වරුවේ පැවති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.