මහාධිකරණ විනිසුරුවන් නොවන පුද්ගලයින් අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීමට මහාධිකරණ විනිසුරුවන්ගේ සංගමයේ මහා සභා රැස්වීමක් ආරම්භ වී තිබෙනවා.
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අද (28) උදෑසන 9ට ඔවුන් කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී රැස්වූ බවයි.
