Gossips

මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 05 දක්වා යළි රිමාන්ඩ්

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 05 වනදා දක්වා අද (21) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් චානක කලන්සූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය නිළධාරින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.