Gossips මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා යලි රිමාන්ඩ් Posted on April 23, 2018 Author admin Comments Off on මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා යලි රිමාන්ඩ් මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා මැයි දෙවනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.ඒ ඔවුන් අද (23) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.