Gossips

මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු 18 දෙනා යලි රිමාන්ඩ්

මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු 18 දෙනෙකු ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.