Gossips මහවිරු සැමරුම් ගැන යාපනය අධිකරණයෙන් නියෝගයක් Posted on November 23, 2018 Author admin Comments Off on මහවිරු සැමරුම් ගැන යාපනය අධිකරණයෙන් නියෝගයක් කෝපායි ප්‍රදේශයේ සංවිධාන කර ඇති මහවිරු සැමරුමේ උත්සවයේ එල්.ටී.ටී.ඊ. ධජ සහ ලාංඡන භාවිතා නොකරන ලෙස යාපනය අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම සැමරුම අත්හිටුවමින් නියෝගයක් නිකුත් කරන ලෙස කෝපායි පොලීසිය යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා ඉල්ලීමක් කළා.