උතුර පළාතේ සංවිධානය කර ඇති මහවිරු සැමරුම් අත්හිටුවමින් අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළා.
එහි විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරිජිනානන්ද හිමියන් පොලිස් මූලස්ථානයට ගොස් ඒ සම්බන්ධයෙන් වන ලිපියක් පොලිස්පතිවරයා වෙත භාරදී තිබෙනවා.
