මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවක අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව අවධාරණය කරන්නේ එසේ අවසර ලබාදී ඇති බව හැගී යන ආකාරයෙන් සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
Related Articles
ගිනි අවි රැගෙන ආ දෙදෙනෙකු ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකයි
Posted on Author admin
අම්බලන්ගොඩ බස් නැවතුම්පොල ආසන්නයේ තිබූ ස්වර්ණාභරණ අලෙවිසැලක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා තිබෙනවා. ඊයේ සවස යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අප වාර්තාකරු… Read More
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
රටේ පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කර ගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කර ගැනීමට ගොවි ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල… Read More
උඩරට දුම්රිය මාර්ගය අසළ රක්ෂිතයක ගින්නක්
Posted on Author admin
උඩරට දුම්රිය මාර්ගයේ ඉහළ වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන අතර රක්ෂිතයක ගින්නක් හට ගෙන තිබෙනවා. වටවල වතු යායට අයත් ඉඩමක අද දහවල් මෙම ගින්න හට ගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ. ප්‍රදේශයට බලපා… Read More