මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවක අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව අවධාරණය කරන්නේ එසේ අවසර ලබාදී ඇති බව හැගී යන ආකාරයෙන් සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
